රාත්‍රී කාලයේදී රථවාහන දඩ මුදල් ගෙවීමේ පහසුකම දිවයින පුරා පිහිටි රාත්‍රී සේවාවාර සහිත තැපැල් කාර්යාල මගින් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
තැපැල් දෙපාර්තමේන්තුව පසුගියදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේ ය.
පහත දක්වා ඇති තැපැල් කාර්යාලවලින් රාත්‍රී කාලයේදී රථවාහන දඩ පත්‍රිකා සඳහා මුදල් ගෙවීමේ පහසුකම සලසා ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරට ත් සඳහන් කර තිබේ.
| තැපැල් කාර්යාලය | වේලාවන් |
| වේයන්ගොඩ තැපැල් කාර්යාලය | රාත්‍රී සේවාවාර සහිත |
| කොළඹ ගුවන් තොටුපල තැපැල් කාර්යාලය | රාත්‍රී සේවාවාර සහිත |
| රත්නපුර තැපැල් කාර්යාලය | රාත්‍රී සේවාවාර සහිත |
| කෑගල්ල තැපැල් කාර්යාලය | රාත්‍රී සේවාවාර සහිත |
| ගාල්ල තැපැල් කාර්යාලය | රාත්‍රී සේවාවාර සහිත |
| අම්බලන්ගොඩ තැපැල් කාර්යාලය | රාත්‍රී සේවාවාර සහිත |
| මාතර ප්‍රධාන තැපැල් කාර්යාලය | රාත්‍රී සේවාවාර සහිත |
| ගම්පොල තැපැල් කාර්යාලය | රාත්‍රී සේවාවාර සහිත |
| නාවලපිටිය තැපැල් කාර්යාලය | රාත්‍රී සේවාවාර සහිත |
| මහනුවර තැපැල් කාර්යාලය | රාත්‍රී සේවාවාර සහිත |
| හැටන් ප්‍රධාන තැපැල් කාර්යාලය | රාත්‍රී සේවාවාර සහිත |
| කුරුණෑගල තැපැල් කාර්යාලය | රාත්‍රී සේවාවාර සහිත |
| මහව තැපැල් කාර්යාලය | රාත්‍රී සේවාවාර සහිත |
| පොල්ගහවෙල තැපැල් කාර්යාලය | රාත්‍රී සේවාවාර සහිත |
| අනුරාධපුර තැපැල් කාර්යාලය | රාත්‍රී සේවාවාර සහිත |
| මඩකලපුවතැපැල් කාර්යාලය | රාත්‍රී සේවාවාර සහිත |
| මීගමුව තැපැල් කාර්යාලය | 19.00 පැය තෙක් දඩ පත්‍රිකා භාරගනු ලැබේ. |
| ජාඇල තැපැල් කාර්යාලය | 19.00 පැය තෙක් දඩ පත්‍රිකා භාරගනු ලැබේ. |
| මිරීගම තැපැල් කාර්යාලය | 19.00 පැය තෙක් දඩ පත්‍රිකා භාරගනු ලැබේ. |
| කැළණිය තැපැල් කාර්යාලය | 19.00 පැය තෙක් දඩ පත්‍රිකා භාරගනු ලැබේ. |
| රාගම තැපැල් කාර්යාලය | 19.00 පැය තෙක් දඩ පත්‍රිකා භාරගනු ලැබේ. |
| වත්තල තැපැල් කාර්යාලය | 19.00 පැය තෙක් දඩ පත්‍රිකා භාරගනු ලැබේ. |
| ගම්පහ තැපැල් කාර්යාලය | 19.00 පැය තෙක් දඩ පත්‍රිකා භාරගනු ලැබේ. |
| නුවර එළිය තැපැල් කාර්යාලය | 19.00 පැය තෙක් දඩ පත්‍රිකා භාරගනු ලැබේ. |
| හිඟුරක්ගොඩ තැපැල් කාර්යාලය | 19.00 පැය තෙක් දඩ පත්‍රිකා භාරගනු ලැබේ. |
| කිළිනොච්චි තැපැල් කාර්යාලය | 19.00 පැය තෙක් දඩ පත්‍රිකා භාරගනු ලැබේ. |
| ඇල්ල තැපැල් කාර්යාලය | 19.45 පැය තෙක් දඩ පත්‍රිකා භාරගනු ලැබේ. |
| බදුල්ල තැපැල් කාර්යාලය | 20.00 පැය තෙක් දඩ පත්‍රිකා භාරගනු ලැබේ. |
| හපුතලේ තැපැල් කාර්යාලය | 20.00 පැය තෙක් දඩ පත්‍රිකා භාරගනු ලැබේ. |
| පේරාදෙණිය තැපැල් කාර්යාලය | 20.00 පැය තෙක් දඩ පත්‍රිකා භාරගනු ලැබේ. |
| පොළොන්නරුව තැපැල් කාර්යාලය | 20.00 පැය තෙක් දඩ පත්‍රිකා භාරගනු ලැබේ. |
| ත්‍රිකුණාමලය තැපැල් කාර්යාලය | 20.00 පැය තෙක් දඩ පත්‍රිකා භාරගනු ලැබේ. |
| යාපනය තැපැල් කාර්යාලය | 20.00 පැය තෙක් දඩ පත්‍රිකා භාරගනු ලැබේ. |
| වවුනියාව තැපැල් කාර්යාලය | 20.00 පැය තෙක් දඩ පත්‍රිකා භාරගනු ලැබේ. |
| ගල්ගමුව තැපැල් කාර්යාලය | 20.30 පැය තෙක් දඩ පත්‍රිකා භාරගනු ලැබේ. |
| බණ්ඩාරවෙල තැපැල් කාර්යාලය | 21.00 පැය තෙක් දඩ පත්‍රිකා භාරගනු ලැබේ. |
| මාතලේ තැපැල් කාර්යාලය | 21.00 පැය තෙක් දඩ පත්‍රිකා භාරගනු ලැබේ. |










