Yadea Abans Auto Flagship ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම ලබන සතියේ

19 Jul, 2024   
Yadea Abans Auto Flagship ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම ලබන සතියේ

High Performance සහිත විදුලි යතුරුපැදි ලොව ප්‍රමුඛතම විද්‍යුත් ද්වි රෝද රථ (electric two-wheelers) සන්නාමය වන Yadea පසුගිය වරස 6 තුල අඛණ්ඩව වාර්ෂික අලෙවිය තුළ ගෝලීය අංක 1 බවට පත්වු සන්නාමයයි.

2007 වසරේදී ජාත්‍යන්තර වෙළඳපලට පැමිණි Yadea සමාගම ශ්‍රි ලංකාව තුල Abans Auto (Pvt)Ltd සමඟ උපායමාර්ගික හවුල්කාරීත්වය රසමඟ මෙරට තුල ශක්තිමත් වෙළඳපල ප්‍රවේශයක් අත්පත් කරගෙන සිටී.

එහි තවත් සුවිශේෂී පියවරක් ලෙසින් Yadea Abans Auto Flagship ප්‍රදර්ශනාගාරය එළඹෙන 22වන සඳුදා උදෑසන 10.30ට කොළඹ 02 යුනියන් පෙදෙසේදී විවෘත කිරීම සිදුවනවා.

ජුලි 22 වන දා සිට ඔබටත් Yadea යතුරුපැදියක අත්දැකීම් විඳගනිමින් ජිවිතයේ වෙනස්ම වු පියවරක් තැබීමේ අවස්ථාව උදාවනවා.

Similar News


Leave a comment

Please rate

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.