Launch & Announcements
Yadea Abans Auto Flagship ප්රදර්ශනාගාරය විවෘත කිරීම ලබන සතියේ
High Performance සහිත විදුලි යතුරුපැදි ලොව ප්රමුඛතම විද්යුත් ද්වි රෝද රථ (electric two-wheelers) සන්නාමය වන Yadea පසුගිය වරස 6 තුල අඛණ්ඩව වාර්ෂික අලෙවිය තුළ ගෝලීය අංක 1 බවට පත්වු සන්නාමයයි....
මෙරට ප්රථම විද්යුත් මෝටර් රථ ප්රදර්ශනයේ නිල online සහකරු ලෙස CarsGuide පත්වෙයි
ප්රවාහන හා මහාමාර්ග අමාත්යංශය , ශ්රී ලංකාවේ ප්රදර්ශන හා සම්මේලන සංවිධානය එක්ව Asia Exhibition ආයතනය සමග ප්රථම වතාවට ඉදිරිපත් කරන (EV Motor Show 2024)විද්යුත් මෝටර් රථ ප්රදර්ශනය ජුනි 28,29 හා...
Bajaj CNG යතුරුපැදිය එළිදැක්වීම ළඟදීම
Bajaj හි CNG යතුරුපැදිය ඉන්දියාවේ පලමු වර්ගයේ ඛාණ්ඩයට අයත්වන යතුරුපැදියක් ලෙස නිෂ්පානය කරමින් පවතින අතර එය Splendor Plus සහ Honda Shine 100 වෙත අභියෝගයක් වන අන්දමට නිෂ්පාදනය කර ඇතැයි විදසේ...
2024 වෙළඳපලට නිකුන් වෙන Bajajහි අලුත්ම වැඩකාරයාගේ සම්පුර්ණ විස්තරය මෙන්න
Bajaj Auto Limited යනු පූනේ හි පිහිටි ඉන්දියානු බහුජාතික මෝටර් රථ නිෂ්පාදන සමාගමකි. එය යතුරුපැදි, ස්කූටර් සහ ත්රිවීල් නිෂ්පාදනය කරයි. Bajaj Auto යනු Bajaj සමූහයේ කොටසකි. එය 1940 ගණන්වල රාජස්ථානයේ...
Explore category news | Government Updates