Government Updates
තාවකාලික අංක තහඩු භාවිත කරමින් රිය ධාවනය කිරීම අවසන් වන දවස ගැන පැහැදිලි කිරීමක්
මෝටර් රථ දෙපාර්තමේන්තුව තුළ වාහන අංක තහඩු නිකුත් කිරීමට ආදාළව පැවති ගැටලුකාරී තත්වය අවසන් කර ඇති අතර නැවත නිකුත් කිරීම ආරම්භ කර තිබෙනවා. වාහන අංක තහඩුවක් ලබා ගැනීම සඳහා ඔබ...
වාහන ආදායම් බලපත්‍ර ගැන විශේෂ තීරණයක්
වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී මහජනතාව අපහසුතාවට පත් වන කරුණක් සම්බන්ධව ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජිත හේරත් අවධානය යොමු කර තිබෙනවා. ඒ අනූව වාහන ආදායම්...
අලුත් කළ නොහැකි රියැදුරු බලපත්‍ර අහෝසි කිරීමට පියවර
ලුත් කළ නොහැකි සියලු රියැදුරු බලපත්‍ර අවලංගු කිරීමට තීරණය කර තිබේ. වාර්තා වන රිය අනතුරු සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පැවසුවේ...
හෙට (15) කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක් – පොලිසීය
2024 ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දීම අගෝස්තු 15 වන දා මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ සිදු කිරීමට නියමිත ය. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, හෙට (අගෝ. 15) පෙරවරු 8:00 සිට...
ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්කෙරේ
පොදු ගමනාගමන සේවා ඇතුළු ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යළිත් වරක් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පෙරේදා (13) සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයාගේ...
Public Transport Now an Essential Service
President Ranil Wickremesinghe has once again issued a gazette notice declaring transport services, including public transport, as essential services. The gazette notification, issued by the President’s Secretary, Mr. Saman Ekanayake,...
Explore category news | Launch & Announcements