Registration & License
රියදුරු බලපත්‍රයට Medical Certificate එක ලබා ගන්නේ කෙසේද?
රියදුරු බලපත්‍රය අලුත් කරගන්න ඕනේ නම් එහෙමත් නැත්නම් අලුතෙන් රියදුරු බලපත්‍රයක් ලබා ගන්න ඕනේ නම් අපි මුලින්ම කරන්න ඕනේ දෙයක් තමයි වෛද්‍ය සහතිකයක් ලබා ගැනීම. BikesGuide තුළින් අපි ඔබට කියන්න...
තාවකාලිකව අත්හිටවූ License එක නැවත ලබා ගන්නේ කොහොමද?
නිත්‍යානුකූල විදියට රිය පැදවීම සඳහා අත්‍යවශ්‍ය දෙයක් තමයි වලංගු රියදුරු බලපත්‍රය කියන්නේ. රිය ධාවනයේදී නොදැනුවත්ව හෝ දැනුවත්ව අපි අතින් වෙන වැරදි නිසා license එක අත්හිටුවන්න පුලුවන්. BikesGuide තුළින් අපි ඔබට...
Driving license එක සඳහා ඉක්මණින් වෛද්‍ය සහතිකය ලබා ගන්නේ කොහොමද
ඔබට අලුතෙන් driving license එකක් ගන්න ඕන වුණත්, driving license එක අලුත් කර ගන්න ඕන වුණත්, ඒකට අවශ්‍ය ලියකියවිලි තියෙනවා. ඒ අතරින් වැදගත් දෙයක් තමයි, වෛද්‍ය සහතිකය. Driving license එක...
වාහන ලියාපදිංචි කිරීම ගැන හරියටම දැනුවත්ද?
අපේ රටේ තියෙන එක ගැටළුවක් තමයි වාහන ලියාපදිංචිය කියන දේ. වාහනයක් ලියාපදිංචි කරන්නේ නැතුව නිත්‍යානුකූලව drive කරන්න වගේම ළඟ තියාගන්න බැහැ. ඒ නිසා තමන් ළඟ තියෙන වාහනය ලියාපදිංචි කර ගැනීම...
Explore category advice | Maintenance Tips | Driving & Road Safety Tips | Bike Modifications | Auto Parts and Accessories | Insurance & Loans | Bikes Comparison | Bike Test Review | Buying Guide & Tips